"ඔව් පුළුවන් හෝම්ස් මහත්මයා.සාමිවරයා උඩ තට්ටුවෙ එයාගෙ කාමරේ ඇඳ උඩ දැප දාල ඇති.පරිස්සමට ගිහිං බලල එන්න.මේං මේ කිරල ඇබ දෙක මහත්වරු දෙන්නගෙ ආරක්ෂාවට ප්‍රයෝජනවත් වේවි." හැමිනිලා ආර්යාව කීවේ ප්‍රමාණයෙන් කුඩා කිරල ඇබ දෙකක් හෝම්ස්ටත් මටත් දික් කරමිනි.
"අපිට ඕව අවශ්‍ය වෙන්නෙ නෑ ආර්යාවෙනි.අපේ ආරක්ෂාව සලසගන්න අපිට පුළුවන්.අනික අපි එක්ක පුක් ගහපු කැ#යොත් එක්ක බලද්දි සැමුවෙලා මොන සුක්තෙක්ද.අවශ්‍ය උනොත් කියල ආර්යාව ඔය දෙක ගහගත්තනම් තමයි හොඳ." හෝම්ස් කීවේය.
"මෙව්වයින් කොහෙ ආරස්සා වෙන්නද හෝම්ස් මහත්තයෝ.මේව ජබොහ් ගාල ඇතුලට යයි.සාමිවරයගෙන් ආරක්ෂා වෙන්න මං පාවිච්චි කරන්නෙ ලීටර් එකහමාරෙ හිස් කොකාකෝලා මෙගා බෝතලේකුයි බටානා ගෙඩියකුයි.දැන්නං ඒකත් මදිවෙන සයිස් එකක් තියෙන්නෙ.අන්නේකයි." ආර්යාව කීවේ උජාරුවෙනි.
"එහෙනං ලේසියෙන් දන්නන්න අමාරු ඇති.කමක් නෑ ආර්යාවෙනි.ඔබතුමිය පහලින් ඉන්න.මං වොට්සන් එක්ක ගිහින් සාමිවරයව පරීක්ෂා කරල එන්නම්." හෝම්ස් කීවේ ඔහු සමග පැමිණෙන ලෙස මට අතින් සංඥා කරමිනි.
කළුවර ලීයෙන් තනා කැටයම් කර තිබූ තරප්පුවෙහි අත් වැටත් බුරුත වැනි දෘඩ ලීයකින් තනා තිබූ ශක්තිමත් තරප්පු පෙලත් බංගලාවට අලංකාරයක් එක් කල නමුත් අත් වැටෙහි තැනින් තැන වියලි කාක් බෙටි මෙන් සුදු පාටට වේලී ඇලී තිබුනු ලාටු පාරවල් නිසා එය ඇල්ලීමට පිළිකුල් බවක් දිස්විය.තවද තරප්පු පෙළෙහි ඉහල ප්‍රදේශයේ තැනින් තැන තිබූ බයින්ඩර් ගම් වැනි ලාටු නිසා හෝම්ස් සහ මා තරප්පුවේ ඇවිද්දේ මඩ කරියන් කකුලට කොටන නිසා අපහසුවෙන් වක්කඩ දිගේ ඇවිදින පොළොන්නරුවේ ගොවීන් දෙදෙනෙකු මෙනි.දිගින් දිගට හැමූ වෙරළු මල් ප්‍රෙෂ්නස් එක නිසා ඒවා සැමුවෙලාගේ බඩු පාරවල් බව අපට අවබෝධ විය.ක්ෂණිකව සාක්කුවෙන් බ්ලේඩ් එකක් ගත් හෝම්ස් තරප්පු අත්වැටේ වියලී ඇලී තිබූ ලාටුවක් සූරා එහි කුඩු ටික කුඩා පොලිතීන් කවරයකට දමා සාක්කුවේ දමාගත්තේය.ඒ මදිවට අත් කාචය ගෙන තරප්පුව හොඳින් පිරික්සා බැලීය.ඕකා හැමදාම ඔය වගේ වැඩ කරන නිසා මං කට වහගෙන බලා සිටියෙමි.ඉහත මහල විශාල දිගු බරාඳයකින් සමන්විතය.එය චතුරස්‍රාකාරව විහිදෙන බරාඳයකි.එහි සෑම පැත්තකම කාමර හැටහුටහමාරක් පමණ තිබුණු අතර බිම සෑම තැනකම ගුලිකර දැමූ සර්වියට් පේපර් තිබිනි.එකක් හැර අනෙක් සියලුම කාමරවල දොරවල් වසා තිබුනු නිසා අපි කෙලින්ම දොර විවෘත කර තිබූ කාමරයට පිවිසියෙමු.එය මනා සුඛෝපභෝගී ලෙස නිර්මාණය කර තිබිනි.අක්කරයක් පමණ විශාල ඇඳක් සහ පතංගර සයිස් සෝෆාවක් තිබුණු අතර තවත් කණ්නාඩි මේසයක් සහ වෙනත් අටකලංපන්න කිහිපයක්ද තිබිනි.කාමරයේ බිත්තිවල මෙන්ම සිවිලිමේද තැනින් තැන සැමුවෙලාගේ බඩු ප්‍රහාර වේලී ඇලී තිබුනු නමුත් ඌ පෙනෙන්නට සිටියේ නැත.දැඩි අවධානමක් තිබුනද හෝම්ස් සහ මම කාමරයට පිවිසියෙමු.ඇඳට එහා පැත්තෙන් බිම වේ# බල්ලට පුk ඇරියාක් මෙන් වාඩිවී ටැබ් එකකින් යමක් බලමින් සිටි කළු උස වානරයෙක් වැනි දඩාර ඩෑල් එක සැමුවෙල්ස් සාමිවරයා බව අපට වැටහිණි.කළු ජොකෙක් පමණක් ඇඳගෙන අපට පිටුපා බිම වාඩිවී පොර ටැබ් එකෙන් බලමින් සිටියේ උදයන්ති අක්කි ඉස්සොයි රතු අලයි එක්ක බත් කාපු පිචැර් එක බව මම සයිඩ් එකෙන් දුටුවෙමි.පරීක්ෂණය අවසන් කර නැවත යෑමට පෙර ඒ පිචැර් එක මගේ ෆෝන් එකටත් බ්ලූටූත් කරගත යුතුයැයි මම අධිෂ්ඨාන කර ගත්තෙමි.
"ෂ්... ෂ්ෂ්ෂ්... සාමිවරයානෙනි." නිහඬතාවය බිඳිමින් හෝම්ස් කතා කලේය.එකෙනෙහිම සැමුවෙලා හැරී අප දෙස බැලුවේ ව්‍රෙස්ට්ල්මේනියා එකේ මේන් ඉවෙන්ට් එක ජයග්‍රහණය කර බාගයක් දුරට ගොස් ආයෙත් හැරී ඕඩියන්ස් එක දෙස බලන අන්ඩර්ටේකර් මෙනි.අති භයංකෘත බැල්මට් එකක් දැමූ සැමුවෙලා නැගී සිටියේ අපිට විරිත්තමිනි.සැමුවෙල්ස් සාමිවරයා කළු උස මහත හයේ හතරෙ ඩෑල් එකකි.සඳමාලිගෙන් බූට් එක කෑ චමින්ද මෙන් කොණ්ඩය නෝට් ගා තිබුණු අතර මූණ තෙල් පාට වී තිබිනි.විරිත්තූ කට දෙපැත්තෙන් කෙල බේරුණු අතර පොල් ලෙලි දෙකක් එකපිට තැබුවාක් වැනි ඔහුගේ බරි තොල් දෙක දුටුවන් කුල්මත් කර කක්කා බර සාදවන සුළු විය.
"හ්‍රීප්...හූර්ර්ර්...ග්ර්
"මූට කතා කරන්න බැරිද හෝම්ස්.මූ ඉන්නෙ නිකං අස්සයෙක්ට කියල පුk ඇරගත්ත මනෝගනේෂන් වගේනෙ." මම හෝම්ස්ට කීවෙමි.
"ඒක තමයි වොට්සන් මාත් බැලුවෙ.මූට කැ# මෝලක් නෙව තියෙන්නෙ.අපිටත් අරීවිද දන්නෑ.අවුලක් නෑ ඒවට ආවොත් ගවමුත්‍ර රිවෝල්වරෙන් තියනව මුගේ මූණට සුන්නෙ වෙලා යන්න." හෝම්ස් කීවේ සාමිවරයා දෙස හොරැහින් බලමින් දත්මිටි කමිනි.
"කලබලවෙන්න එපා සාමිවරයානෙනි.අපි ආවෙ ඔබට උදව් කරන්න.ප#ය වෙන්න හදන්නැතුව ඔබතුමා ඔතනින් වාඩිවෙන්න." හෝම්ස් උස් හඬින් කීවේය.
"උහෑ උහෑ.හු#ත හු#ත.උඹට ඔකනව.මරු ගල,කැ# පු#.ඌලුලු ඌලු..." සැමුවෙලා හෝම්ස්ට ඇඟිල්ල දික් කරමින් උඩ පැන පැන, පුක පත්තෑයෙක් කෑම නිසා රුදාවට උඩ පනින රතු ඉන්දියන් කාරයෙක් මෙන් ගෝත්‍රික ඩාන්ස් පාරක් ඉදිරිපත් කලේය.
"බලපං හෝම්ස්.ඌ උඹව දැකල මෝල් වෙලා.උඹ ඌව වරදට පොළඹවනව බං.අර බලහං උගේ කූඩාරමකුත් ගහලා." මම කීවෙමි.
සැමුවෙලාගේ ජොකා පුපුරන සයිස් එකට කූඩාරම අටවා තිබිනි.ඌ දිව එළියට දමාගෙන අත් ඉදිරියට දිගු කරගෙන හෝම්ස් දෙසට එන්නට තැත් කලේය.මම ක්ෂණික ඇඳ පල්ලට රිංගුවෙමි.
"අල්ලන්නෙපා වනචරයා...චීයා හු#තා.එහාට පලකො කැ#යෝ.ඊය හලෝ.සාමි ඔයා නම් හරි හොඳ නෑ.ඔය ඉතින්..." ඒ හෝම්ස්ගේ කටහඬයි.මම ඇඳ පල්ලේ ගුලිවී සිටියෙමි.
"ගුලු ගුලු.ෂෝයි පුප.කිකිළි කුකුලට ඔකල බිත්තරේ ඕව.සුකල සුකල ටෝං ටෝං.කටු පුපක්." සැමුවෙලා කෑගසමින් හෝම්ස් බදන්නට ආ බව මම ඇඳ පල්ලේ සිට බලා සිටියෙමි.මට පෙනුනේ උන් දෙන්නාගේ කකුල් පමණි.හෝම්ස්ගේ සපත්තුවට බලු ගූ ගොඩක් පෑගී තිබුණු බවද මා දුටුවේ එවෙලෙහිය.
"එහාට පලයං කැ#යා.තියනෝ ප#යගෙ පරම්පරාවම හැඳිගෑවිලා යන්න.මේකෙ ගවමුත්‍ර පුරවල තියෙන්නෙ.මට කියල කොන කපාගන්නෙ නැතුව වාඩිවෙයන් කළු හරකා." හෝම්ස් ගුගුලේය.ඌ රිවෝල්වරය එල්ලකොට සාමිවරයා බියට පත් කරන්නට ඇත.
බඩුවක් ගසා නිමවූ අවස්ථාවක මෙන් දැඩි නිහැඬියාවක් සමග පරිසරය සන්සුන් වූ නිසා මම ඇඳ පල්ලෙන් එලියට ආවෙමි.ඇඳ පල්ලේ ගුලිකර දමා තිබූ කොල කැබැල්ලක්ද මගේ කකුල වැදී එලියට විසිවිය.සැමුවෙලා බොහොම සන්සුන් ලීලාවෙන් සෝෆාවේ වාඩිවී සිටි අතර මුහුණේ වූයේ, මොන්ටිසෝරි ඇරී ගෙදර එනගමන් අම්මා චුයින්ගම් අරන් නොදීම නිසා අප්සට් ගිය කුඩා දරුවෙකුගේ වැනි හැඬුම්බර ස්වභාවයකි.හෝම්ස් ගවමුත්‍ර රිවෝල්වරයද අතැතිව කව්බෝයි මෙන් උජාරුවෙන් හිටගෙන සිටියේය.
"ඉදකිං පොම්නය.මෝල් කාරයෙක් දැක්ක ගමන් ඇඳ පල්ලට රිංගනව.තෝ හොඳයි යූඇන්පී එකට බඳෝගන්න." හෝම්ස් මට දෝස්මුර දැම්මේය.
"උඹට වගේ ගල්කාරයො පුප්කාරයො එක්ක ඔට්ටුවෙලා මට පුරුද්දක් නෑ හෝම්ස්.ඒකයි මං ඇඳ යට තිබුණු සාක්කි එකතු කලේ." මම කීවෙමි.
"අහ් එහෙමද.මොනවද මිත්‍රයා ඔබ හොයාගත්ත තොරතුරු."
"මං මෙන්න මේ වැදගත් කඩදාසි කැබැල්ල සොයාගත්ත හෝම්ස්." බිම තිබූ යථොක්ත කඩදාසි කැබැල්ල හෝම්ස්ට අහුලා දෙමින් මම කීවෙමි.
"එපමණද වොට්සන්." හෝම්ස් කීවේ කඩදාසි කැබැල්ල සාක්කුවට ඔබාගනිමිනි.
"වැදගත්ම දේ ඒක නෙවෙයි වලාමේ.මං හොයාගත්ත උඹ මෙතනට ඇවිල්ල තියෙන්නෙ බලු කක්කි ගොඩක් පාගල කියල.බුවෑක්ක." මම කීවෙමි.
"මල හත්තිලව්වයි වොට්සන්.මොන කකුලෙද." හෝම්ස් ඇසුවේ කැලඹීමෙන් යුක්තවය."
"වම.විළුඹ හරියට වෙන්න තියෙන්නෙ." මා කී විගසින් හෝම්ස් වම් කකුල ගෙන සැමුවෙලාගේ ඇඳේ මෙට්ටයෙහි පැති දාරයේ උලාගෙන උලාගෙන ගියේය.බලු ග්වූ කිලෝ එකක් පමණ මෙට්ටයේ ගෑවිනි.
"දැට්ස් රායිට්.තෑන්ක්ස් මා බෝයි වොට්සන්." කී හෝම්ස් අත් කාචය ගෙන සැමුවෙල්ස් සාමිවරයාව නිරීක්ෂණය කලේය.කොණ්ඩෙ කපන්න බාබර් සාප්පුවට එක්කගෙන ගොස් ලෑල්ල උඩ වාඩිකරවූ දෙක වසරේ ශිෂ්‍යයෙක් බාබර්ගේ ටෝක්ස් එකට බයවී ඔළුව නවාගෙන ඉන්නාක් මෙන් නොසෙල්වී වාඩිවී සිටි සැමුවෙල්ස් සාමිවරයාව හොඳින් නිරීක්ෂණය කල හෝම්ස් සටහන් පොත ගෙන මොනවදෝ කුණුහරුප ටිකක් ලියාගත්තේය.
"මූ ලඟින් මහ අමුතු ඉස්පිරිතාල ගඳක් එනව වොට්සන්.මේ හු#තා නාන්නෙ නැද්ද මන්ද" හෝම්ස් කීවේ නහය හකුලුවා ගනිමිනි.
"තොගෙ ලඟින් එන මඩ පුවක් ගඳට වඩා නම් ඒක සුවඳයි හෝම්ස්" මම කීවෙමි.
"සුවඳ නං තෝ මූත් එක්ක පුක් ගහපංකො කැවියා." හෝම්ස් තරහින් ගුගුලේය.
* පස්වන කොටසින් හමුවෙමු. *

This comment has been removed by the author.
ReplyDeleteAdoh ow bn.අතුරුදන් වූ යුවතිය eketh ithuru tika nah
ReplyDelete