Saturday, July 16, 2016

05 - නයි හොරකම @ Episode 09


"අරූ දොර ඇරපු ගමන් උඹ ප#යා වගේ දෙන්න යන්නැතුව මං කියනකං පොඩ්ඩක් ඉවසල හිටහං" හෝම්ස් මගේ කනට කර රහසින් කීවේය.
එ සැනින් මහා කුජීත ශබ්දයක් නිකුත් කරමින් දොර විවෘත විය.මේරිගේ අම්මා හෙවත් මගේ රත්තරං නැන්දම්මා සීතල දවස්වල රෑට උඩුබැලි අතට බුදියගෙන කට ඇරගෙන ගොරොද්දෙ අදිද්දී නිකුත් වන්නේද එවැනි අති ජුගුප්සාජනක ශබ්දයකි.
"ආ ප#කුනේ...වරෙල්ලා ඉතිං ඇතුලට." දොර විවෘත කල මොරාන් අපට ආරාධනා කලේය.
"උඹ ඉස්සරවෙලා ගෙට පලයං.ගිහිං අරූගෙ පිටිපස්සෙන් ස්ථානගත වෙයං.හැබැයි වොට්සන් ඌට මේ ගැන කිසිම සැකයක් ඇතිවෙන්න බෑ." මොරාන්ට නෑසෙන සේ මගේ කනට කොඳුරමින් හෝම්ස් කීවේය.
"අඩේ මොරාන්.උඹ තනියමද බං මෙහෙ ඉන්නෙ?" හීං තාලයෙන් ප්‍රශ්නයක් නගමින් මොරාන්ට සැක නොසිතෙන සේ මම ගෙට ඇතුල් වුනෙමි.
"ඔව් බං...කොහෙද ඉතිං මට කෑල්ලක් ඉන්න එකක්යැ.හෝම්ස් උඹත් වරෙන්.මොකෝ ඔය එලියෙ ටැග් ගැහි ගැහි ඉන්නෙ." මොරාන් කීවේ සුහද ලෙසිනි.
හෝම්ස් කියූ පරිදිම මා ගෙට ඇතුලු වී මොරාන්ට පිටුපසින් සිටගත්තෙමි.හෝම්ස් දොරෙන් ගෙට ඇතුළු වූ අතර එනිසා මොරාන් සිටියේ හෝම්ස්ටත් මටත් මැදිවය.
"අපිට හු#න ටෝක්ස් දෙන්නෙ නැතුව ඇත්ත කියපං.කෝ හු#තො අරූගෙ නයා..?" මොරාන් යමක් විමසීමට පෙර හෝම්ස් ගුගුලේය.

05 - නයි හොරකම @ Episode 08

"හොඳම හරිය...? මෙහේ කොහෙද හෝම්ස් හොඳම හරියක්.මොන මගුලකටද අපි මෙහෙ ආවෙ." මම ඇසුවෙමි.
"ප්‍රශ්න අහන්නෙ නැතුව මට පොඩ්ඩක් උදව් වෙයං මිත්‍රයා.උඹ දන්නවනෙ මේක මං පොඩිකාලෙ හැදුනු වැඩුණු ගම කියල" හෝම්ස් කීවේය.
"ආආආ... උඹ මේ ගැටලුව අතරෙ අවුරුද්දට නෑගම් ආව නේද.විශිෂ්ටයි හෝම්ස්." මම කීවෙමි.
"හු#තක් කතා කරන්න එපා වොට්සන්.නෑගම් යනව කියන එක මට පෙන්නන්නම බැරි වැඩක්.අනික ඕකුන්ගෙ ගෙවල්වල ගියාම අපේ විස්තර අහනව.රිසාල්ට් අහනව.කොහෙද වැඩකරන්නෙ.පුතාගෙ පඩිය එහෙම කොච්චරක් හම්බවෙනවද.මෙන්න මේ වගේ ඒවට උත්තර දෙනවට වඩා හොඳයි ගෙදරට වෙලා අතේ පාරක් ගහන එක." හෝම්ස් කීවේය.
"එහෙනම් මොන ඉලව්වකටද හෝම්ස් අපි මෙහෙ ආවෙ..?"
"මට තියෙනව පරණ මිත්‍රයෙක් එක්ක ගනුදෙනුවක් බේරගන්න.අපිට අඩව්වක් අල්ලන්න වෙයි වොට්සන්.කෝකටත් සූදානම් ශරීරෙ කිව්වලු.උඹ එන ගමන් මගේ රිවෝල්වරේ ගෙනාව නේද?"
"වතුර විදින එක නේද.ඔව් ගෙනාව...ඕනද" මම කීවෙමි.
"දැන්ම ඕන නෑ.ඉල්ලුවම දීපන්.මං ඕකට ගව මුත්‍රා පුරවලයි තියන්නෙ.වලියට ආවොත් එන එකාට තියනව සුන්නෙ වෙලා යන්න." හෝම්ස් කීවේය.

05 - නයි හොරකම @ Episode 07

"හානේ එතකොට ඔයාද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ.මං ඔයා ගැන අහල තියෙනව.අපි ඔයාව හොඳට දන්නවනෙ හෝම්ස් මහත්මයා.හැබැයි අදයි දැක්කෙ." ගල් චමරි කුලුපග ලෙස පැවසීය.
"හෙ හේ ඒකනෙ අක්කියෝ.මගේ දක්ෂතා නිසා මං ගොඩක් ප්‍රසිද්ධයි.මගේ අතිවිශිෂ්ට රහස් පරීක්ෂක හැකියාව ගැන ඔයාලත් අහල ඇතිනේ.ඒක වෙන්නැති මාව අඳුරන්නෙ නේද." කොරවෙන්න පොරවෙලා සිටි හෝම්ස් මට පේන්න කබායේ කොලරය උස්සමින් කීවේය.
"අනේ ඒවනං මං දන්නෙ නෑ හෝම්ස් මහත්මයා.ඔයා අර ඉස්සර ටෙක් එකේ මැටිවැඩ කෝස් එක කරන කාලෙ යාලුවෙලා හිටපු බෙල්ලන්විල බඩු කසුනි මතකද.ඒකි අපේ නංගිගෙ හොඳම යාළුවෙක්.අපේ ගෙදරත් එනව.ඇවිත් ඉතිං ඒ දවස්වල ඔයා ගැනමයි කියන්නෙ.ඔයාව රවට්ටල රීලෝඩ් දාගත්තු හැටි එහෙමත් කිව්වා.පස්සෙ ඔබතුමා ඒකිට පොල්ල තියල "යටසායේ කළුපුස්" පාරෙ බිලිං ඇඹුල්හු#ත මහත්මයගෙ දූත් එක්ක සෙට් වෙලා කියල ආරංචි උනාම මේකි ඔබතුමාට සෑහෙන්න දොස් කිව්ව.මහ පො#නයෙක් කිව්ව.ඒකිට ප#යක් තියෙනවනං ඔබතුමාට රෙදි පිටින් පුk අරිනව කිව්ව.ටහුකෝනව කියලත් කිව්ව.අම්මප." ගල් චමරි කීවේ ඕපෙ ලයින් එකෙනි.

05 - නයි හොරකම @ Episode 06

"උඹට සිරාවට මළ පැන්න කියල මට කරන්න දෙයක් නෑ හෝම්ස්.අද කරන්ට් නෑම තමයි.හුකෑෂ්" මම කීවෙමි.
"ඉතිං එපාවෙනෝනෙ හත්තිලව්වේ.චාමරට කියහං පොල්ලක් අරන් ඇවිත් මගෙ ඔළුවටම පතබාලා දාපං කියල" හෝම්ස් කීවේ තරහෙනි.
"ඌ දැන් බල්ලො මරන්නෙ නැතිලු හෝම්ස්.උඹ වෙන අතක් බලාගනිං." මම කීවෙමි.
"ගහප් පයිං දැනගං කැ#යට.වේ# වොට්සනා" හෝම්ස්ට නප්පෙට මළපැන තිබිණි.

අපගේ දිවා ආහාරය පිණිස හඩ්සන් මහත්මිය විසින් ඇල් හාලේ බතක්,සූඩං හොද්දක්,කට්ට කරෝල බැදුමක් සමග ෆොල් සම්බෝලයක් සාදා තිබිණි.කසිප්පු කල්දේරමක් පානය කර සතියක් ඩෝප් දාගෙන ඉඳල බඩු බැහැපු ගමන් කිරිමැටි ගිලින නාකි කිඹුලන් දෙදෙනෙකු මෙන් ඉතා සංවරව දිවා ආහාරය ගත් අප දෙදෙනා බීඩි දෙකක් දල්වාගතිමු.
"අපේ එවුන් ගූ ගහන්න පරාදයි නේද වොට්සන්." හෝම්ස් කියන්නෙ මැච් එක ගැන විය යුතුය.
"කියල වැඩක් නෑ හෝම්ස්.දකුණු අප්‍රිකාවෙ එවුන්ගෙනුත් කෑව.ඒ මදිවට තිරිමාන්නයා කකුලත් උලුක් කරගත්ත." මම කීවෙමි.
"පළවෙනි මැච් එකේදිම ඕකගෙ කකුල උළුක් උනානම් අපිට තරඟය ගැන පොඩිහරි බලාපොරොත්තුවක් තියාගන්න තිබුන වොට්සන්.අඩුම ගානෙ ටීම් එකේ උන්ගෙ චුයින්ගම් ටිකහරි ඉතුරු කරගන්න තිබුන."

05 - නයි හොරකම @ Episode 05

"ක්ලිප්ප්...හුල්ක්..." ශබ්දයක් නිකුත් කරමින් දොරගුළු හැරුනු අතර "පුවෑෂ්...හියාංග්..." ශබ්දයක් නගමින් දොර පළු දෙකෙන් එකක් විවෘත විය.විවෘත දොරෙන් එළියට ආවේ අත් නැති සුදු මේස් බැනියමක් සහ දුඹුරු පැහැ පිජාමා සරමක් ඇඳගෙන සිටි උස පුද්ගලයෙකි.අඳුරු පැහැ සමක් තිබුනු පුද්ගලයෙකු වූ ඔහුගේ මුහුණේ රැවුල සම්පූර්ණයෙන්ම බා තිබුනු අතර කොණ්ඩය උඩට පීරා තිබිණි.බේබදු පැහැයක් අන්තර්ගත සුළු තෙල් පැහැයක් මුහුණේ තිබුනු ඔහු අවුරුදු 55ක 60ක පමණ අයෙකු යැයි මට සිතිනි.
"කවුද තමුසෙලා...? මොකද මෙහෙ කරන්නෙ..?" ඔහු විමසුවේ නොරිස්සුම් ස්වරයෙනි.
"සමාවෙන්න මහත්මයා.මම රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්.මේ ඉන්නෙ දොස්තර වොට්සන්.අපි ආවෙ..."
"ආවෙ..? ආවෙ..? බැහැපිය කැ#යො දෙන්න දොට්ට.හැමනෙන්න ආව මෙතන.වේcගෙ බල්ලො.මේව රංජගෙ වැඩ තමයි.FCID එකේ හු#තල ඇවිත් මෙතන අපිට හු#වන්න.ඒයි වරෙල්ලා... මෙන්න අරුං ඇවිල්ලා...ටහු#න්න." හෝම්ස්ට කතාව අවසන් කිරීමටවත් ඉඩ නොදුන් ඔහු කලබල වී උස් හඬින් කෑ ගැසීය.පොර සෑහෙන්න කැළඹීමට පත් වී තිබුනු අතර පිජාමා සරම කැහැපොට නවා උස්සගෙන ඔහු කෑගැසුවේ ගලාගෙන එන ගං වතුරට ගේ යටවෙන අතරේ දිය නයි පැටියෙක් වල්ල සපාකෑම නිසා වේදනාවෙන් කෑගසන පළාත් සභා මන්ත්‍රීවරයකු මෙනි.ඔහු ඕනවටත් වඩා සරම උස්සගෙන ඩෙඟා නැටූ නිසා ඇඳ සිටි රෝස පැහැති මල් වැටුනු සුදු ජොකාද අපිට පැහැදිලිව දැකගත හැකිවිය.

05 - නයි හොරකම @ Episode 04

"වල්ල සෙල්ලේ බයේ බෑ" මාවත තිබුනේ කුලියාපිටියේ ඇටපයිට් ගාමන්ට් එක ළඟ බව අපට සොයාගැනීමට හැකිවිය.ඩයලොග් පk සිම් එකෙන් මැප් එක ලෝඩ් උනේ නැති නිසා පාරෙ හිටපු අංකල් කෙනෙක්ගෙන් විස්තරය අසා ගැනීමට අපට සිදුවිය.
"උඹේ ඔය ෆෝන් එක පුk ගහගෙන පුka පොළවෙ ගහගනිං වොට්සන්" මැප් එකෙන් තැන හොයාගැනීමට නොහැකි වීම නිසා උරණවූ හෝම්ස් ගුගුලේය.
"ඩයලොග් එකේ එවුන්ට බැනපංකො හු*ත.මට කියන්නෙ." මම කීවෙමි.
"කාරි නෑ වොට්සන්.අපි කුලියාපිටියට යන බස් එකක එල්ලෙමු." හෝම්ස් කීවේය.
"බස් එකේ නෙවෙයි එල්ලියං ඩැයිවර්ගෙ ව*ලෙ." මම කීවෙමි.
"ගහප් පයිං දැනගං...පkaයට." මාගේ කතාවෙන් හෝම්ස්ට මළ පැන තිබිණි.
කොටුව ස්ටෑන්ඩ් එකේ නවතා තිබූ කුලියාපිටියට යන මලකඩ කාපු තනිදොරේ සීටීබී කක්කුස්සියක් අල්ලාගැනීමට අප සමත් වීමු.බස් එකේ පිටිපස්සෙම සීට් එකේ පෙම්මුල්ලේ තනියම වාඩිවී මහ විසාල ට්‍රැවලින් බෑග් තඩියකුත් උකුල මත තබාගෙන වාඩිවී සිටියේ අපි දැක පුරුදු හාදයෙකි.
"ටහිකේ...හෝම්ස්." ඔහු එක්වරම කෑගැසීය.

05 - නයි හොරකම @ Episode 03

කක්කි අසේලගේ කඩය කඩයක් නොව ලඩයකි.එහි ඉදිරිපස ඇපල් ගස්ලබු වැනි පළතුරු ගොඩගසා තිබුනු අතර කඩය එහාපැත්තේ කොට්ටම්බා ගස යට බංකු කිහිපයක් තබා තිබිණි.හුකර්බර්ග් කාරයාගේ නයා නැතිවී තිබුනේ එම බංකු පේලියේ තුන්වන බංකුව මත මල්ල තබා තිබුනු විටය.හෝම්ස් බංකුව අසල පහත් වී ඉතා හොඳින් බිම නිරීක්ෂණය කල අතර එම බංකුව මත වාඩිවී කටවල් කන සෙල්ලම කරමින් සිටි ඕලෙවල් කපල් එකක් කුඩයත් අකුලගෙන නැගිට ගියේ හෝම්ස් දෙස රවා බලමිනි.ඒ වගක් ගණන් නොගත් අපේ එකා බිම වැටී තිබූ යමක් අහුලාගෙන සාක්කුවේ දමාගත්තේය.
"සාක්කි කිසිවක් ඉතිරිවෙලා නෑ වොට්සන්" හෝම්ස් කීවේ බලාපොරොත්තු කඩවූ ස්වරයෙනි.
"මේ වගේ සෙනග ගැවසෙන තැනක කොහෙද ගොනෝ සාක්කියක් ඉතුරුවෙන්නෙ.අනික උඹ හිතුවද නයා උස්සපු එකා උගෙ අහවල් එක මෙතන දාල යයි කියල." මම කීවෙමි.