Sunday, February 7, 2016
02 - ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදහන් වූ යුවතිය © Episode 04
"අඩෝ... කවුද ඩෝ මගේ ඒරියල් එකේ
ඉඳගෙන අජිත් රෝහණයට ගොට්ට බාන
පොප්සියෝ... වැඩිය සද්දෙ දාන්ඩෙපා හු$ත
හැතිකරේ තොපි ගහනව උස්සලා හඳේ..."
"හඳ ලොකුදෝ...? " එතන හිටපු එකෙක්
ඇසුවේය.
"ලොකුද...? ලොකුයි තමයි වරෙන්කො රෑ
වෙලා උඹට මං පෙන්නන්ඩ...." හෝම්ස් කීවේය
.
"විල් යූ ප්ලීස් කාම් ඩවුන්..." බාර් එකේ
දේශීය කසියා පාරක් රස විඳිමින් සිටි සුද්දෙක්
ඇසුවේය.
02 - ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදහන් වූ යුවතිය © Episode 03
පත්තරේ දැන්වීම දමා දින කිහිපයකට පසු
හෝම්ස්ගේ ප්රොෆයිල් පික්චර් එකට සූ ගාලා
ලයික් එකක් වැටී තිබුණි. එම ලයික් එක දැමූ
එකාගෙන් ඇසූ විට කියා සිටියේ , දැන්වීමේ
අඩංගු හැඩරුව සහිත කෙල්ලෙක් චාමර නම්
කොල්ලෙක් සමග දිනකට පෙර මීගමුව
වෙරළෙහි සිටිනු ඔහු විසින් දුටු බවයි.
"වොට්සන් ලෑස්ති වෙයන් අපිට මීගමු යන්න
වෙනවා...." හෝම්ස් කීවේය.
"අපි යනකොටත් ඒකි බීච් එකේ ඉඳියිද
හෝම්ස්....?
"පිස්සුද තිලාපියෝ ... තෝ හිතුවද බීච් එක
බුදියන තැනක් කියලා...? ඒකි ඊයෙම යන්ඩ
ඇති... "
"එහෙනම් බීච් එකට ගිහින් තෝ මොන හුයන්නක්ද
කරන්ඩ යන්නේ ..."
"මීගමුව පැත්තේ රස්තා ඩයල් එකක් අල්ලා
ගත්තානම් අපිට ඔය කෙල්ල ගැන තොරතුරක්
ගන්න පුළුවන් වෙයි..."
02 - ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදහන් වූ යුවතිය © Episode 02
ඒ 2015 වර්ෂයේ අග භාගයයි. බැලූ බැලූ
අත මිනීමැරීම් , මංකොල්ලකෑම් සිදුවුණද
අනුග්රාහකයෙක් හෝම්ස් වෙත පැමිණියේ
කලාතුරකිනි. එයට හේතුව වූයේ
කුරුඳුවත්තලන්ඩියාඩ් පොලීසියේ සුප්රසිද්ධ රහස්
පරීක්ශක අජිත් රෝහණ මහතා විසින් සියලු
අබිරහස් හෝම්ස්ට පෙර විසඳීමයි. "ඔය හු#තට
මම දෙන්නම් වැඩක්" යැයි හෝම්ස් කීවද එය
ඔහුගේ පොයියක් බව මට ටික දිනකින් අවබෝධ
විය.
කලකට පසු අප වෙත පැමිණි අනුග්රාහකයා
සිය කතාව ආරම්භ කලේය.
"හෝම්ස් මහත්මයා, මමයි මගේ කෑල්ලයි
දෙන්නම හිටියෙ අපේ ක්ලාස් කරන පොට්
එකේ. කවුරුත් නැති ක්ලාස් රූම් එකක අපි @
$^& $%&* *&^ ගමන් හිටියේ ...
02 - ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදහන් වූ යුවතිය © Episode 01
උදේ පාන්දර 8ට පමණ මා අවදි වන විට
අල්ලපු කාමරය දෙසින් ගොරවන හඬක්
අසන්නට ලැබිණ. හෝම්ස් තවමත් බුදි බවට එය
සංඥාවකි. පෙරදා රාත්රියේ නයිට් ක්ලබ් ගිය
නිසා මම ඔහුට බාධා නොකළෙමි.
"ඌ ආතල් අරං සැපට දොයි.. අපි
වේලෙනවා..." මට සිතුණි.
මොහොතකින් හෝම්ස් විසිත්ත කාමරයට
පැමිණියේය.
"සුබ උදෑසනක් වොට්සන්..." ඔහු කීවේය.
"බම්බුව තමා.. බලපං මේ මාසෙ ගෙවල්
කුලිය ගෙවන්න විදිහක් නෑ, ඒ මදිවට
ඉන්ටනෙට් බිල්.." මම කීවෙමි.
එවර නම් හෝම්ස්ට යකා නැග්ගේය.
01 - ෂර්ලොක් හෝම්ස් සහ නයි හොරකම
ඒ ලන්ඩනයේ ශීත ඍතුවයි.ඇtaදෙක ගල්වෙන තරමේ ශීතලක් තිබුනද මා මිත්‍ර හෝම්ස් හමුවීමට යෑමට මට සිත්විය.පොරගෙන් මිස්කෝල් 1ක්වත් නැති නිසා පොඩ්ඩක් සොයාබැලිය යුතුයැයි සිතීමි.අද බොන්නේ නැති බව කියා දහ අතේ දිවුරා මේරිගෙන් යාමට අවසර ලබාගත් මම යන ගමන් බජාර් එකේ ලලක්කාගේ පොට් එකෙන් 'වරක් පෙරූ රුහුණේ රන්වන් කසිප්පු' බෝතලයක් මිළදී ගතිමි.මා ජෝකර් වීදියේ අපගේ නිවහනට ලඟාවනවිට උදෑසන 9 පමණ වී තිබිණි.ගෙහිමි හඩ්සන් මහත්මිය පෙනෙන්නට නොසිටි බැවින් මම කෙලින්ම හෝම්ස්ගේ කාමරයට ගියෙමි.දොර අඩවල් කර තිබුනු බැවින් දැනුම්දීමක් නොකරම මා ඇතුල් වූයෙමි.අඩ අඳුරේ වූ කාමරයට ආලෝකයක් ලැබුනේ දැල්වූ ගිනි උඳුනෙන් පමණි.ඔහුගේ සුවපහසු අසුනේ මට පිටුපා වාඩිවී සිටි හෝම්ස් බැරෑරුම් කර්තව්‍යයක නිරත වී සිටියේය.ඔහු කරමින් සිටි කර්තව්‍යය දුටු විට මට කෑගැසිනි.
"හත්තිලව්වයි හෝම්ස්..."
Subscribe to:
Comments (Atom)
